
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් අද (20) දිනයේදී පුද්ගලයන් 5 දෙනෙකු මිය ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරයි.
ඒ අනුව කොරෝනා වයිරසය ආසාදනය වී මෙතෙක් මිය ගිය සංඛ්‍යාව 176 ක් දක්වා ඉහළ යනු ඇත.
වයස අවුරුදු 71 ක කාන්තාවක්ද, 71, 52, 44 සහ 49 යන වයස්වල පිරිමි පුද්ගලයින් සිවුදෙනෙක්ද අද දින මිය ගිය අය අතර වෙති.

COMMENTS