
කොරෝනා ආසාදිත තවත් පුද්ගලයින් සිවු දෙනකු අද (19) දිනයේදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
කොළඹ 15 සහ කළුතර ප්‍රදේශවල පදිංචි අවුරුදු 27 ක සහ 59 ක කාන්තාවන් දෙදෙනෙක්ද, කොළඹ 10 සහ කළුතර ප්‍රදේශවල පදිංචි අවුරුදු 70 ක සහ 86 ක පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් අද දිනයේදී මිය ගිය පුද්ගලයන් අතර වෙති.
මෙම මරණ 4 ත් සමඟ ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 73 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ සෑම ගෙදරකටම සුදර්ශන පැනිය සහ දුම් මිට්ටියක් ලබා දීම මේ අවස්ථාවේ රජයේ වගකීමකි.
අර කලගෙඩි ගඟේ දාලා තත්වේ තව උග්‍ර වෙලා.
ආණ්ඩුව දැන් අලුත් සෙල්ලමක් පටන් අරගෙන. මිනිස්සු නිදාගත්තට පස්සෙ මහ රෑ කොරෝනා මරණ නිවේදනය දානවා.