
කොරෝනා වයිරසය හේතුවෙන් තවත් තිදෙනෙකු මිය ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (10) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව, වයිරසය ආසාදනය වීමෙන් මිය ගිය සමස්ත පුද්ගලයන් ගණන 232 කි.
මියගොස් ඇත්තේ 62 හැවිරිදි සහ 64 හැවිරිදි පිරිමි පුද්ගලයන් දෙදෙනක් සහ 80 හැවිරිදි කාන්තාවකි.

COMMENTS