
කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් තිදෙනකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (31) තහවුරු කළේය.
ඒ අනුව වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සමස්ත මරණ සංඛ්‍යාව 316 ක් දක්වා ඉහළ ගියේය.
කොළඹ 8 ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයෙක්ද, කඩුවෙල සහ අඟුරුවාතොට ප්‍රදේශවල පදිංචි 68 සහ 69 යන වයස්වල පසුවූ කාන්තාවන් දෙදෙනෙක්ද මිය ගිය අය අතර වෙති.

COMMENTS
තවම අපිට ඇමෙරිකාව පරදන්න බැරි වුණානේ...