
කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු අද (3) දිනයේදී මිය ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
ඒ අනුව කොරෝනා ආසාදනය වීමෙන් මිය ගිය සමස්ත පුද්ගලයන් ගණන 213 කි.
අද මියගොස් ඇත්තේ වැලිපැන්න ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි කාන්තාවක් සහ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි කාන්තාවකි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd