මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (08) පස්වරු 8.50 වනවිට තවත් ආසාදිතයන් 797 ක් එක්වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව, එම පොකුරුවල සමස්ත ආසාදිතයන් ගණන 25,822 දක්වා ඉහළ ගොස් ඇත.

අලුතින් හඳුනාගත් ආසාදිතයන්ගෙන් 567 දෙනෙක් පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයන් වන අතර සෙසු 230 ‍දෙනා බන්ධනාගාර පොකුරේ ආසාදිතයෝ වෙති.