
(දිමුතු සදරුවන්)
අද දිනයේදී හඳුනාගත් මුළු ආසාදිතයින් ගණන 6 ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඒ අනුව කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වනවිට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 659 කි.
අද රාත්‍රී 7.30 ට නිකුත් කරන ලද වාර්තාව අනුව කොරෝනා වයිරසය ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 2671 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
මේ වනවිට පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති අතර 2001 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

COMMENTS