
දිවුලපිටිය, පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරුවලින් අද (10) දිනයේදී කොරෝනා ආසාදිත තවත් පුද්ගලයින් 536 දෙනකු වාර්තා වී තිබේ.
මේ දක්වා වාර්තා වී ඇති මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 44,382 කි. පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් 236 කි.
අද හමුවූ පුද්ගලයින් 536 දෙනා සමඟ මේ වන විට මුළු එකතුව 44,618 කි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd