අලුතින් ආසාදිතයන් 287දෙනෙකු අද(24)හඳුනාගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරෙහි මේ දක්වා වාර්තා වූ ආසාදිතයන් ගණන 16,978ක් වන අතර, අද හඳුනාගත් පිරිස සමඟ සමස්ත පොකුරෙහි සංඛ්‍යාව 17,265කි.
අද හඳුනාගත් ආසාදිතයන් පිරිස පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd