(සුජිත් හේවාජුලිගේ )
ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය දිවයිනේ පිට පළාත්වල වසංගත ආකාරයෙන් තවමත් පැතිර ගොස් නැතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
මේ අතර කොළඹ නගරයෙන් හමුවන ආසාදිතයන්ගෙන් සියයට අනුවක්ම ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනය වූ අය බවට අනුමාන කළ හැකි යැයිද හෙතෙම සඳහන් කළේය.
කොළඹින් පිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල තවමත් පැතිර ඇත්තේ භයානක නැති, අඩු සම්ප්‍රේෂණ හැකියාවක් සහිත ඇල්ෆා වයිරස ප්‍රභේදය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආගමික ස්ථානවලින් අධික ශබ්දයෙන් කරන ලවුඩ්ස්පීකර් හිරිහැරය අපිට හරිම කරදරයක් සහ පීඩාවක් . ආගමික ස්ථානවලින් එහෙම කරන්න හොඳ නැ. අපි ගෙවල්වලට කොටු වෙලයි ඉන්නෙ. මහ සද්දෙට කන් දෙක හෝ ගානවා. පොඩි දරුවන්ටත් ඉවසන් ඉන්න බෑ .
අලුත් ප්‍රභේද පැතිරිලත් නෑ. පිට පලාත් වල මිනිස්සු මැරෙන්නෙත් නෑ නේ ද මහත්තයො. කොලඹ විතරනේ ඔක්කොම
එක තමයි එහෙනම් රට අරගෙන ඉන්නේ .මුළු රට පුරාම ඩෙල්ටා බෙදාහරින්න
එතකොට ඒ ගොල්ලෝ එහෙ මෙහෙ ගියාට කමක් නැත්ද ? ඔය වගේ කතා කියන්නේ, උසස් වීමක් බලාපොරොත්තුවෙන් වගේ .
ඔව් ඔව් තවම සමාජගත වෙලත් නැහැ නේ. බයිලා තමයි
මෙයාලා කියන එව්ව කවුරුත් පිලිගන්නෙ නෑ දැන්. රටේ මිනිස්සුන්ට රජය ගැන කිසිම විස්වාසයක් නෑ .දැන් ඒගොල්ලො කියන එව්ව කවුරුත් පිළිගන්නෙත් නෑ
මොනවද ඕයි මේ කියන ගොන් කතා? ඒ කියන්නේ පොඩියට ගියාට බය වෙන්න ඕන නැද්ද? එක වයිරසයකින් තමයි ගොඩකට බෝ වෙන්නේ.
සර්ට කඩේ ගිහිල්ලා අන්තිමාමට මේ පවු වල වන්දි ගෙවන්න වෙයි
ඩෙල්ටා හැර කොරෝනා වයිරස ප්‍රභේදය දිවයිනේ පිට පළාත්වල වසංගත ආකාරයෙන් තවමත් පැතිර ගොස් නැතැයි චන්දිම ජීවන්දර මහතා පවසයි. වෛරසය සෙමෙන් සෙමෙන් දියුණු වන අතර කාලයත් සමඟ එය වේගයෙන් වර්ධනය වන බව කවුරුත් දනිති. එය එම ප්‍රදේශයට ව්‍යාප්ත වී ඇත්නම් අපට ඉතා ඉක්මනින් ශීඝ්‍ර වර්ධනයක් නිරීක්ෂණය කළ හැකිය. චන්දිම ජීවන්දර මහතා දැන් කරන්නේ ලාභ දේශපාලනයකි.
මොනවද දෙයියනේ මේ කියන කථා? පාරේ ඉන්න ඇස්ලින් අක්කා දන්නවා නේද් මීට වැඩිය. වීව්ස් ගන්න කියන කථා ද දෙවියනේ මේ?
හා එහෙනම් කමක් නැහැ.
බොරදියේ මාළු බාන්න එපා
මෙයාගේ හරි නම ජීව අන්දරේ
මොනාද මේ කියන්නේ, රටම විනාසයි.