ජපානයේ ඔකිනාවාහි පිහිටි ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් හන්සෙන් හමුදා කඳවුරේ තවත් වයිරස ආසාදිතයන් 36 දෙනකු හඳුනාගෙන ඇතැයි ජපාන බලධාරීහු පවසති.
බලධාරීන් උපුටා දක්වමින් ජපානයේ කියඩෝ පුවත් සේවය අද (15) ඒ බව වාර්තා කර තිබිණි.
ජපානයේ ඔකිනාවා දූපතේ පිහිටි ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් හන්සෙන් කඳවුරෙන් මේ වනවිට වාර්තා වන නව කෙරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 136කි.
කඳවුර තුළ වයිරසය පැතිර යෑම ආරම්භ වූයේ පසුගිය සතියේදීය. මේ තත්ත්වය හේතුවෙන්ඔකිනාවා ආණ්ඩුකාරවරයා ද දැඩි ලෙස කෝප වී ඇති අතර වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ඇමෙරිකානු හමුදා ගත් පියවර මොනවාදැයි ද හෙතෙම ප්‍රශ්න කළේය.
රොයිටර්
055
2025 දෙසැම්බර් මස 16
11
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ජපානයේ ඔකිනාවාහි ඇමෙරිකානු හමුදා කඳවුරෙන් තවත් ආසාදිතයන් 36ක්