
(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පොළොන්නරුව ගල්ලෑල්ල නිරෝධායන මධ්‍යස්ථානයෙන් පලාගොස් සිටි රැඳවියන් අලුයම 5.45 ට පමණ ගමන්ගත් පොළොන්නරුවෙන් ධාවනය වු අංක NB 9268 දරණ බස් රථයේ ගමනගත් මගීන්ට ස්වයං නිරෝධායනය වන ලෙසට පොලිසිය ඉල්ලා සිටියි.
මෙම බස් රථය පොළොන්නරුව - මාතර සදහන් නාම පුවරුවක් සවිකරගෙන කොළඹ බලා ධාවනය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.
රැදවියන් පිරිස මෙම බස් රථයේ නැගී කුරුනෑගල දක්වා ගමන් කර ඇති බවද අජිත් රෝහණ මහතා කියාසිටියේය.
මෙම බස් රථයේ ගමන් ගත් පිරිස් වෙතොත් ඔවුන් සියලු දෙනා ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කර ස්වයං නිරෝධායනය වන ලෙසට දැනුම් දෙන බව ද අජිත් රෝහණ මහතා කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 30
12
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගල්ලෑල්ලේ රැඳවියන් ගිය බස් රථයේ මගීන් නිරෝධායනය වන්න