(ජේ.කේ.එල්. චාමින්ද සහ සිරංගිකා ලොකුකරවිට)
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කරනවිට මියගොස් සිටි පුද්ගලයකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇතැයි ගාල්ල වරාය පොලීසිය පවසයි.
ආසාදිත මියගිය පුද්ගලයා 37 හැවිරිදිවියේ පසුවන ගාල්ල කටුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මොහු ඊයේ රාත්‍රි (03) උණ රෝගය වැළඳීමෙන් අසාධ්‍යතත්වයට පත්ව කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත්කොට ඇත. ඒවනවිටත් මිය ගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
මිය යාමෙන් පසුව කරණු ලැබු පි.සි.ආර්. පරික්ෂණයේ දි මෙකි පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇත. මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (04) කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවැත්වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
407
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
447
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
408
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගාලුරෝහලට ඇතුළත් කරද්දී මිය ගිය රෝගියාටත් කොරෝනා