( ගම්පහ තිලකරත්න දිසානායක)
ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයෙහි පිහිටි උප්පැන්න හා විවාහ රෙජිස්ට්‍රාර් කාර්යාලයෙහි සේවිකාවක් කොවිඩ් ආසාදිත බවට තහවුරු වීම මත නැවත දැනුම් දෙන තුරු එම කාර්යාලය වසා තැබෙන බව දිසාපති සුනිල් ජයලත් මහතා පැවසීය
ජනතාවගේ උප්පැන්න හා විවාහ රෙජිස්ට්‍රාර් අවශ්‍යතාවයන් සදහා විද්‍යුත් පහසුකම් සහිත වෙනත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ලබා ගත හැකි බව දිසාපතිවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මවගේ උප්පැන්නය තිබේදැයි බැලීම සදහා