(තිලකරත්න දිසානායක)
ගම්පහ මහ නගර සභාවෙහි යක්කල උප කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ අයෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට තහවුරු වීම මත එම කාර්යාලය වසා දැමීමට පියවර ගෙන ඇතැයි නාගරික කොමසාරිස් ගයනී රණසිංහ මහත්මිය ප්‍රකාශ කළාය.
කාර්ය මණ්ඩලයෙහි අයෙකු ආසාදිතයෙකුවීමෙන් අනතුරුව එහි සියලුම දෙනා ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණය සඳහා යොමු කළ බවත් එම කිසිවෙකුටත් රෝගය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇති බවත් රණසිංහ මහත්මිය කීවාය.
යක්කල උප කාර්යාලය වසා තිබූනද එහි පුස්තකාලය පරිහරණය කළ හැකි බව සදහන් කළ කොමසාරිස්වරිය , වරිපනම් බදු ගෙවීමේ කටයුතු ගම්පහ ප්‍රධාන කාර්යාලයේදී හෝ මාර්ගත ක්‍රමයට සිදු කළ හැකි බවද පැවසූවාය.
2025 දෙසැම්බර් මස 30
26
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
706
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
335
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගම්පහ නගර සභාවේ යක්කල කාර්යාලය වසා දමයි