(රංජන් කස්තුරි)
කොළඹ ජාතික රෝහලේ කොරෝනා වාට්ටු සියල්ලම රෝගීන්ගෙන් පිරී ගොස් ඇති අතර දැඩි සත්කාර ඒකකවල ධාරිතාවය ද අවසන් වි ඇතැයි වාර්තා වේ.
කොරෝනා ආසාදිතයන් රෝගීන් 250 දෙනකු ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද පැවැසේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි තමා හොඳටම කලේ ,කවුරුත් අපි කරපු හැටි කියන් නෑ
අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තියෙනවා නේද?
ගුරු පොකුර... තව ජනතා රැළි පැවැත්වුවොත් තව වැඩි වෙයි. සියලු දෙනාම පරිස්සම් වෙන්න.