
කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක දෙකෙහි පෙදෙස් කිහිපයක හුදකලා බව ඉවත්කරන බවද, තවත් පෙදෙස් කිහිපයක හුදකලා තත්වය තවදුරටත් පවත්වාගෙන යන බවද, තවත් පෙදෙස් අලුතින් හුදෙකලා කරන බවද කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කයේ වැල්ලම්පිටිය පොලිස් වසමේ සාලමුල්ල ග්‍රාම නිලධාරී වසම සහ කෝකිලා පාර යන පෙදෙස්වලද, ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල, පෑලියගොඩ සහ කිරිබත්ගොඩ යන පොලිස් වසම්වල තෝරාගත් පෙදෙස්වලද හුදකලා තත්වය ඉවත් කෙරේ.
හෙට (21) උදෑසන 5.00 සිට මෙම තීරණය ක්‍රියාත්මක බව එම මධ්‍යස්ථානය දැනුම් දෙයි.
පහත දැක්වෙන නිවේදනයේ එම ප්‍රදේශ දැක්වේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd