
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කළුතර උතුර රතුකුරුස නිවාස සංකීර්ණයෙන් කොරෝනා වයිරසය ආසාදිත කාන්තාවක් හමු වීමත් සමඟම එම නිවාස සංකීර්ණය හුදෙකලා කළ බව කළුතර-උතුරු පොලිසිය කියයි.
එම නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් අහඹු ලෙස පීසීආර් පරීක්ෂාවට ලක්කිරීමෙන් අනතුරුව එම කාන්තාවට වයිරසය ආසාදනය වී බවට අනාවරණය වී ඇත.
හුදෙකලා කරන ලද නිවාස සංකීර්ණයට මේ වන විට පොලිස් ආරක්ෂාව යොදවා ඇතැයි කළුතර-උතුරු පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියංක ද සිල්වා මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd