(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවූ තවත් 74දෙනකු ඊයේ (2) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (3) තහවුරු කළේය.
මෙය දිනක් තුළ මෙරට සිදු වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව වේ.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 4,645 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මියගිය අය අතර පිරිමි අය 48 දෙනෙක් සහ කාන්තාවෝ 26 දෙනෙක් වෙති.
මියගිය අයගෙන් 56 දෙනකු වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 17 දෙනෙක් හා වයස අවුරුදු 30 ට අඩු අයෙක් ද වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගෝස්තු අන්තිමේ පාසල් පටන් ගන්නවා කියන්නේ ඉන්දියාවේ අධ්‍යාපන ඇමතිද දන්නේ නැහැ...