(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවූ තවත් 43 දෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 4,002ක් දක්වා ඉහළ ගොස් ඇත.
මියගිය අය අතර පිරිමි අය 26 දෙනෙක් සහ කාන්තාවෝ 17 දෙනෙක් වෙති.
මියගිය අයගෙන් 35 දෙනකු වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන අට දෙනක් ද වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි තමයි හොඳටම කරේ...
බේරාගන්න තිබුණු ජීවිත විශාල ප්‍රමාණයක්... රජය වගකිව යුතුයි.