IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


කොවිඩ් එන්නත දුන් ගණන ලක්ෂය ඉක්මවයි

 

(හර්ෂණ තුෂාර සිල්වා)

‘කොවිඩ්-19’ ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ මේ වනවිට මෙරට ලක්ෂයකට වැඩි පිරිසකට එන්නත ලබා දී ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.


ඒ අනුව මෙරට එන්නත ලබා දී ඇති මුළු ගණන 118,767 බවද එම ඒකකය සඳහන් කරයි.

වවසංගත රෝග විද්‍යා ඒකකයට අනුව අද (2) දිනයේ දී පමණක් ‘කොවිඩ්-19’ එන්නත ලබාදුන් ගණන 23,217 කි.

මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ දෙවැනි දිනයේ දී 32,539 දෙනකුට සහ තෙවැනි දිනයේ දී 21,329 ලබාදුන් බව ද එම ඒකකය පවසයි.

මෙරට එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළ මුල් දිනයේ දී මුල් පෙළ සෞඛ්‍ය සේවකයන් සහ ආරක්ෂක අංශ සාමාජිකයන් ඇතුළු 5,286 දෙනකුට එන්නත ලබා දීමට සෞඛ්‍ය අංශ සමත් විය.

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ ඇස්ට්‍රසෙනකා සමාගමේ ‘කොවිඩ්-19’ එන්නත ඉන්දියාවේ සේරම් ආයතනය ද නිෂ්පාදනය කරන අතර මෙරට ගෙන්වන ලද්දේ ඉන්දියාවේ නිෂ්පාදිත එන්නතය.

 



අදහස් (2)

කොවිඩ් එන්නත දුන් ගණන ලක්ෂය ඉක්මවයි

chandima Tuesday, 02 February 2021 05:56 PM

දියුණු රටවල බෙහෙත් තියෙනවා... බෙහෙත් විදින්න නිසි යාන්ත්‍රණයක් නැහැ. අපේ රටේ බෙහෙත් විදින්න ලෝකේ ඉහළම යාන්ත්‍රණය තියෙනවා... නමුත් බෙහෙත් නැහැ. හරක් වගේ පාර අයිනේ උද්ඝෝෂණය කර කර වැඩවර්ජන කර කර ඉන්නේ නැතිව ඔන්න ඕකෙන් ගොඩඑන්න පුළුවනි නම් අපේ රටත් සුරපුරයක්...

:       2       0

එරා Wednesday, 03 February 2021 10:33 AM

කවුද මේ ලක්ෂය ? කොළඹටම දුන්නානම් ප්‍රශ්නයෙන් 50% ක් ඉවරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 86 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 925 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2541 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site