(ඩයනා උදයංගනී)
කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 579 දෙනකු අද (14) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි.
මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ අද දිනයේ වාර්තා වූ ආසාදිතයන් ගණන 2259 කි.
මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 2,25,897 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd