(ඩයනා උදයංගනී)
කොවිඩ් -19 වයිරසය ආසාදිතයින් 796 දෙනෙකු අද (23) දිනයේ මේ වන විට හඳුනාගෙන ඇත.
ඒ අනුව මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 99,518ක් දක්වා ඉහළගොස් තිබේ.

COMMENTS