(ඩයනා උදයංගනී)
කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 1,742දෙනකු අද (15) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
ඒ සමඟ මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 4,95,851 දෙනකු දක්වා ඉහළ ගොස් ඇත.
ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් රෝගීන් 11,605 දෙනකු සුවය ලබා අද රෝහල්වලින් පිටත්ව ගිය අතර මේ වන විට මෙරට සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 4,27,254 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
COMMENTS
ඉක්මනින්ම ඇඳිරි නීතිය ඉවත් වෙත්වා !!! උදේ හවස ආගමික ලවුඩ්ස්පීකර් කරදරයෙන් අපගේ කන්දෙක මුදා ගනු පිණිස නිවසෙන් බැහැරව හිඳීමට වටපිටාව උදා වේවා !! එක්කෝ අප සදහටම බිහිරන් වේවා !!!!