(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 464 දෙනකු අද (22) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

මින් 21 දෙනකු විදේශගතව සිට පැමිණි අය වේ.

ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 1,342කි.

මේ වනවිට මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 5,08,672 ක් දක්වා ඉහළ ගොස් ඇත.