(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 134 දෙනකු අද(27) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 559  කි.

මේ වනවිට මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 5,38,320 ක් දක්වා ඉහළ ගොස් ඇත.