(පද්මා කුමාරී කංකානම්ගේ )
 

කල්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් කන්ද කුලිය ඊච්චාන් කාඩුව ධීවර ගම්මානයේ නිවසක සංවිධානය කර තිබු දැරියක වැඩිවියට පත්වීමේ  මංගල්‍ය උත්සවයක් කල්පිටිය පොලිසිය මැදිහත්ව නවතා  දමා තිබේ.
 
කල්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයම්පතී  බණ්ඩාර මහතා පවසයි.
 
මෙම උත්සවය සදහා කොවිඩ් පළමු පෙළ ආශ්‍රිතයනිගේ කිහිප දෙනකු ද දරු දැරියන් ද ඇතුලු  වැඩිහිටියන් රැසක්ම සහභාගීවීමට නියමිතව තිබූ බැවින්  මෙම උත්සවය කල් දමා තිබේ.