
(ඩි.ජී. සුගතපාල)
කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුවේ තවත් රෝගින් සිව් දෙනෙකුට කොරෝනා ආසාදනයවී ඇති බවට අද (17) සවස තහවුරුවී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
එම ආසාදියින්ගෙන් තිදෙනෙක්ම කාන්තාවෝ වෙති.
සුරියවැව ප්‍රදේශයේ රෝගියෙකු ලඟ සිටි ඔහුගේ බිරිඳට කොරෝනා ආසාදනයවී ඇති බව අද දහවල් තහවුරුවීමෙන් පසු එම වාට්ටුවේ සිටි සියලුම රෝගින් සහ සේවක පිරිසද පි.සි.ආර්. පරික්ෂණ සඳහා යොමු කරන ලද අතර එහිදී මෙම සිව් දෙනා ආසාදිතයින් බවට හඳුනාගෙන ඇත.
පසුව වාට්ටුව සම්පුර්ණයෙන්ම විෂබීජානුහරණය කිරිමට රෝහල් බලධාරින් මේ වනවිට පියවර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd