(ඩයනා උදයංගනී සහ නිමල කොඩිතුවක්කු)
කොවිඩ් ආසාදිතවූ තවත් 161 දෙනකු ඊයේ (14) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (15) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 6096 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මියගිය අය අතර පිරිමි අය 83 දෙනෙක් සහ කාන්තාවෝ 78 දෙනෙක් වෙති.
මියගිය අයගෙන් 122 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 38 දෙනෙක් සහ වයස අවුරුදු 30 ට අඩු එක් අයෙක් ද වෙති
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස් ජීවිත 6000 මොනතරම් වටිනවද? ආර්ථිකය..?
ලංකාවේ බල්ලන් අවඥාවෙන් යුතුව අනෙක් රටවල් දෙසට හැරී වල්ගය උස්සගෙන උඩු බුරද්දී මම නම් අනාවැකියක් කිව්වා මේ එසැණටම. පිටරට රැකියාවන් කරන තමන්ගේම සහෝදර ජාතිය මිනිස් බෝම්බ ලෙසින් හඳුන්වා ඔවුන්ව පිළිකුල් කළා. වෙනත් රටවල ජනතාව මියයාම දුකක් උනත් ලෝකෙන්ම අමන ජාතිය මෙලොවින් තුරන් වීම ලෝකෙටම සෙතක්. නුදුරු අනාගතයේදී, මේ අමන ජාතිය ලෝකයේම පිළිකුලට ලක්වීම සිදුවිය යුත්තක්. එසේ නොවුනොත් අප අදහන ආගම ධර්මයන් බොරු. ආගම දහම පමණක් නොව මේ වසංගත ව්‍යසනය පවා, ව්‍යාපාරයක් බවට පත්කරගත් නින්දිත ජාතියට මේ මහපොළොව හිමිවිය යුතු නැහැ. එයයි ලෝක ධර්මය..