කොරෝනා වයිරසය හේතුවෙන් තවත් තිදෙනෙකු මිය ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (07) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව, වයිරසයෙන් මිය ගිය සමස්ත ගණන 222කි.
මියගොස් ඇත්තේ, 53, 62 සහ 89 හැවිරිදි පිරිමි පුද්ගලයන් තිදෙනෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd