
කොවිඩ් වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයින් හය දෙනකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (18) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
ඒ අනුව වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සමස්ත මරණ සංඛ්‍යාව 270 ක් දක්වා ඉහළ ගියේය.
ඉකුත් 14 සහ 17 යන දිනවලදී එක් මරණය බැගින්ද, 15 වැනිදා මරණ 2 ක්ද, අද (18) වැනිදා මරණ 2 ක්ද වාර්තා වී තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd