
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් අද (16) දිනයේදී පුද්ගලයන් තිදෙනකු මිය ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරයි.
ඒ අනුව කොරෝනා වයිරසය ආසාදනය වී මෙතෙක් මිය ගිය සංඛ්‍යාව 160 ක් දක්වා ඉහළ යනු ඇත.
අද දින මිය ගොස් ඇත්තේ කොලොන්නාව සහ බණ්ඩාරගම ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 50 ක සහ 43 ක කාන්තාවන් දෙදෙනකු සහ කොළඹ 9 ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

2025 දෙසැම්බර් මස 30
61
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
723
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කොරෝනා මරණ සංඛ්‍යාව 160 ට නගී