(ආනන්ද ඉ ජයකොඩි)
කෝවිඩ් 19 වයිරසය ආසාදනය වී වතුපිටිවල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වතුපිටිවල හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසිරි මාරසිංහ මහතා අද මිය ගිය බව රෝහල් ප්‍රකාශකයෙක් පවසයි.
හදිසි මරණ පරීක්ෂකවරයා කිසියම් රෝගී තත්ත්වයක් හේතුවෙන් දැනට දින කිහිපයකට පෙර වතුපිටිවල රෝහලට ඇතුළත් වූ අවස්ථාවේ කෝවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වීම හේතුවෙන් එහි කොවිඩ් වාට්ටුවට ඇතුළත් කොට සිටියදී මියගිය බවද එම ප්‍රකාශකයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහුට නිවන් සුව පතමු. අගනා සේවයක් කරපු නිහතමානි අවංක මහත්මයෙකි. ඔහුගේ වියෝව දරාගත නොහැකි වේදනාවකි.
පාලකයන්ගේ නොසැලකිලිමත්කම නිසාත් ඔල මොට්ටල තීරණ නිසාත් දැඩි ප්‍රමාදය නිසාත් රටට වටිනා ජීවිත අකාලයේ නැති වෙන එක නම් දරා ගන්න බෑ.