
කොරෝනා ආසාදිත සමස්ථ රෝගීන් ගණන 2687 ක් දක්වා ඉහළ ගොස් ඇත.
අද දිනයේදී කොරෝනා ආසාදිත රෝගීන් 13 දෙනෙකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

=======================================================================================
(දිමුතු සදරුවන්)
තවත් කොරෝනා ආසාදිත රෝගීන් 12 දෙනෙකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 2686 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
අද දිනයේ හඳුනාගත් ආසාදිතයින් 8 දෙනෙකු කන්දකාඩු සේවය කරන නිලධාරීන්ගේ ළඟම ඥාතීන් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
අද දිනයේ තවත් රෝගීන් 6 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 2007 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අනුව තවත් රෝගීන් 668 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළින් බලාපොරොත්තු වුණු පරිදි හමුදාව, පොලිසිය දමලා මේ ප්‍රශ්නය විසඳන්න බැරි බව පේනවා. එකම විකල්පය තමයි තමන් සමාජ දුරස්ථ භාවය තබාගෙන ආරක්ෂා වීම...