IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කොරෝනා ආසාදිත ගැබිණි මව දරුවා බිහිකර නොඑන ගමන් යයි

( තිලකරත්න දිසානායක)

දරුවා ප්‍රසූත කිරීම සඳහා ගම්පහ රෝහලට ඇතුළත්ව සිටි කොරෝනා ආසාදිත  33 හැවිරිදි මවක දරුවා බිහිකර දින හයකට පසුව මිය ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචි මවක මෙසේ මරණයට පත්ව ඇත.  

මියගිය තිදරු මව ඉකුත් 11 වැනිදින දරු ප්‍රසූතිය සදහා රෝහලට ඇතුළත් වන විට උණ , සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවෙන් ඇය කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතා පැවැසීය.

ඇයට කොරෝනා රෝග තත්ත්වය උත්සන්න වීම නිසා සිසේරියන් සැත්කමකින්  දරුවා ලබා ගත් බවත් ඊට දින පහකට පසු අද දින එම මව මිය ගිය බවත් අධ්‍යක්ෂ වරයා සදහන් කළේය.

 



අදහස් (2)

කොරෝනා ආසාදිත ගැබිණි මව දරුවා බිහිකර නොඑන ගමන් යයි

මුණසිංහ Wednesday, 18 August 2021 07:28 AM

ඉතාමත් ඛේදජනකයි. දරුවාටවත් නිරෝගි සුව පතමු. මෙහි ඇති තවත් ඛේදවාචකයක් තමා මේ දරුවා වාර්ෂිකව උපන්දිනය සමරන්නේ කොහොමද? මවට නිවන් සුව පතමු!

:       0       3

fairoos Wednesday, 18 August 2021 12:34 PM

උද්දච්ච කම සහ තම දේශපාලන අරමුණු පසෙක තබා කෝවිඩ් වසංගතය සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අයිතිය දැන්වත් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය ප්‍රවීණයන්ට ලබා දෙන්න .

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 10 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site