
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි 7 දෙනෙකු සහ සෞදි අරාබියේ සිට පැමිණි 2 දෙදෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගත් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 14 කි.

=======================================================================================
මාලදිවයිනේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පස්දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස අද (11) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ඒ අනුව මෙරට දී මෙතෙක් හඳුනාගෙන ඇති සමස්ථ කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 3160 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ප්‍රතිකාර ලබන රෝගීන් ගණන 179 කි. සුවය ලැබූ ගණන 2969 කි.

COMMENTS