ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද(01) වනවිට 2050 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.
මේ වනවිට 291දෙනෙක් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති.
1748දෙනෙකු සුවය ලබා පිටව ගොසිනි.
කොරෝනා ආසාදනය වීමෙන් ලාංකිකයන් 11දෙනෙකු මරණයට පත්වී ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd