(අතුල බණ්ඩාරනායක)
කුරුණෑගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයන් 68 දෙනකු අද හඳුනාගත් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
එම පිරිස අතර කාන්තාවන් තිස් දෙනකු ද සිටින බව සෞඛ්‍ය අංශ කියයි.රත්කරව්ව,කදිරවලාන, මතව, වැහැර, මඩිතියවෙල, බමුණාගෙදර, උඩබදලව යන ප්‍රදේශවලින් මෙම පිරිස හඳුනාගෙන ඇත.
COMMENTS