IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කොටගල නගරයේ වෙළෙඳ සැල් වහයි

 

(සුදත් එච්.එම්. හේවා)

කොටගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ කොවිඩ්-19 රෝගින් දෙදෙනකු වාර්ථා වීමත් සමග කොටගල ප්‍රාදේශිය සභාව මගින් කොටගල නගරයේ වෙළෙඳ සැල් අද (26) සිට තාවකාලිකව වසා දැමිමට පියවර ගෙන ඇත.

මේ පිලිබදව කරන ලද විමසීමකදී අදහස් දැක්වු කොටගල ප්‍රාදේශීය සභාවේ නිලධාරියකු පවසන ලද්දේ මෙම බල ප්‍රදේශයෙන් කොවිඩ්-19 රෝගින් දෙදෙනකු හමුවීමත් සමග කොටගල වෙළෙඳ සංගමය සමග සකච්චා කර වෙළෙඳ සැල් වසා දැමිමට පියවර ගත් බවය.

පැලියගොඩ මාළු වෙළෙඳ සැලේ සිට පැමිණි කොටගල රෝසිටා හා ග්‍රේටන් වතුවල පදිංචි ‍දෙදෙනකු පි.සි.ආර්. පරික්ෂාවෙන් පසු කොවිඩ් අසාදිතයන් බව හදුනා ගැනීමෙන් අනතුරුව ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගත් බවත් එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.



අදහස් (0)

කොටගල නගරයේ වෙළෙඳ සැල් වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 102 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 907 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site