
(ප්‍රදීප් කුමාර ධර්මරත්න)
කෑගල්ල මහ රෝහලේ සේවය කරන සුළු සේවකයින් දෙදෙනෙකුට කොව්ඩ්- 19 වයිරසය ආසාධනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු එම රෝහලේ 05 වාට්ටුව තාවකාලිකව වසා දැමීමට රෝහල් බලධාරින් පියවර ගෙන තිබේ.
ආසාධිත සුළු සේවකයින් දෙදෙනා ප්‍රතිකාර සදහා පින්නවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යථානය වෙත යොමු කොට ඇත.
එම වාට්ටුවෙ ප්‍රතිකාර ලැබු රෝගීන් මාවනැල්ල මුලික රෝහලට මාරු කිරීමට රෝහල් බලධාරීන් පියවර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි අප්පා එහෙම..., කාලි ඉන්නේ විනාඩි 10ක දුරනේ...?