IMG-LOGO

2024 අප්‍රේල් මස 14 වන ඉරිදා


ඓශ්චර්යාටත් - ආරධ්‍යාටත් කොරෝනා

සුප්‍රකට ඉන්දීය නිළි ඓශ්චර්යා රායි බච්චන් සහ දියණිය ආරධ්‍යා බච්චන්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

අමිතාබ් බච්චන්ගේ බිරිද වන ජායා බච්චන්ට වයිරසය ආසාදනය වී නොමැති බව පවසයි.

අමිතාබ් බච්චන් සහ ඔහුගේ පුතු අභිෂේක් බච්චන්ට ඊයේ (11) දිනයේ වයිරසය ආසාදනය වූ බව හඳුනා ගැණිනි.

 

(535)



අදහස් (1)

ඓශ්චර්යාටත් - ආරධ්‍යාටත් කොරෝනා

Raveendra Sunday, 12 July 2020 11:25 AM

ලෙඩ දුක් සියල්ලම මිනිසුන්ට ඇතිවෙන දේවල් බැවින් මළපොතේ අකුරක්වත් නිසිලෙස කියවා ගැනුමට නොහැකි නූගත් අපට මෙම පුවතෙහි ඇති විශේෂය කුමක්ද යන්න ගැටලුවකි. උගත්, බුද්ධිමත් කිසිවෙකු සිටියි නම් මෙම ගැටලුව විසඳාලීමට උදව් කරන්නේ නම් කෘතඥ වන්නෙමු. ලෝකයේ ඇති පුදුමය දනවන සිදුවීම්වලින් එකක් මේ කොහෙවත් යන නිළියකට ඇතිවුණු මෙම අසනීපය බව සිතන්නට ඇතැයි අප අනුමාන කරන්නෙමු..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කොස්ගොඩ බියවැද්දූ කොල්ලකල්ලියක් මෙහෙයවූ නැන්දා -දුව අල්ලයි
2024 අප්‍රේල් මස 14 78 0

කොස්ගොඩ ඌරගස්මන්හන්දිය සහ අහුන්ගල්ල පොලිස් වසම්වල ජනතාව භීතියට පත්කරමින් කාලයක් තිස්සේ රාත්‍රී කාලයේ නිවෙස් කොල්ලකෑම් රැසක් සිදුකළ කොල්ලකල්ලියක්


ජෝ බයිඩ්න් - බෙන්ජමින් විනාඩි 25ක් කතා කරයි
2024 අප්‍රේල් මස 14 441 0

ඉරානයට පහර දීමට ඇමෙරිකාව කිසිසේත් සහාය ලබා නොදෙන බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්‍යාහුට දන්වා ඇතැයි විදෙස් මාධ්‍ය ව


රිය අනතුරින් දෙකක් මරුට:දෙකක් රෝහලට
2024 අප්‍රේල් මස 14 397 0

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් අද( 14 ) හාලිඇල ශ්‍රී වීර ශක්ති විනයාගර් කෝවිල අසලදී මාර්ගයෙන් ඉවතට පැන මාර ගසක හැපීමෙන් කාන්තාවන් දෙද


මෙරට බිත්තර මිල යළි නඟි
2024 අප්‍රේල් මස 14 234 0

ආනයන ඉන්දියන් බිත්තර මිල අඩු කරන විට දේශීය බිත්තර මිල වැඩි කර ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


අයියාගේ කෝපි පොලු පහරින් මල්ලි මරුට
2024 අප්‍රේල් මස 14 365 0

කෝපි පොල්ලකින් පහරදී සිය බාල සහෝදරයා මරණයට පත්කළැයි වැඩිමහල් සහෝදරයා අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


‘ඉරානය එක්ක ගැටුම් අවශ්‍ය නැහැ‘
2024 අප්‍රේල් මස 14 2029 0

ඉරානය, ඉරාකය, සිරියාව සහ යේමනයේ සිට ඊශ්‍රායලයට එල්ල වූ ඩ්‍රෝන, මිසයිල දුසිම් ගණනක් විනාශ කිරීමට සහාය ලබා දුන්නත් ඉරානය සමග ගැටුමක් ඇති කර ගැනීමට ඇමෙරික


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 114 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1362 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1312 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site