සුප්‍රකට ඉන්දීය නිළි ඓශ්චර්යා රායි බච්චන් සහ දියණිය ආරධ්‍යා බච්චන්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

අමිතාබ් බච්චන්ගේ බිරිද වන ජායා බච්චන්ට වයිරසය ආසාදනය වී නොමැති බව පවසයි.

අමිතාබ් බච්චන් සහ ඔහුගේ පුතු අභිෂේක් බච්චන්ට ඊයේ (11) දිනයේ වයිරසය ආසාදනය වූ බව හඳුනා ගැණිනි.

 

(535)