මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ තවත් සේවකයින් 124 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව ර‍ජයේ ප්‍රවෘති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව වයිරසය ආසාදනය වූ ඇඟලුම් කම්හලේ සේවක සංඛ්‍යාව 832 ක් දක්වා ඉහළ යනු ඇත.