
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 454 දෙනෙකු සුවය ලබා අද (08) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.
ඒ අනුව, සුවය ලැබූ සමස්ත ගණන 21,258 කි.
අද දිනයේදී ප්‍රතිකාර ලබා පිටව ගිය වැඩිම පිරිස පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් වාර්තා වන අතර, එම ගණන 87 කි.
තවදුරටත් 7,180 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙති.
ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 28,580 ක් වන අතර 142 දෙනෙකු මිය ගොසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd