(ජේ.කේ.එල්. චාමින්ද)
වයස අවුරුදු 103ක එක්දරුමවක කොවිඩ් නිව්මෝනියාවෙන් මියගොස් ඇතැයි වාර්තා වෙයි.
බැව් ගිණිමැල්ලගහ දකුණ ප්‍රදේශයේ පදිංචි මෙම මව කලක් රෝගි තත්වයෙන් සිට ඇති අතර මිට දින දෙකකට පමණ පෙර උණ රෝගය වැළදි පසු නිවසේදීම මියගොස් ඇත.
මළ සිරුර කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙනවිත් කළ පි.සි.ආර් පරික්ෂණයේ ඇයට කොරෝනා වයිරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇතැයි රත්ගම හදිසි මරණ පරික්ෂක ඩි.එම්.ඒ සාගරිකා නිල්මිණි මහත්මිය සදහන් කළාය.
COMMENTS
නිවන් සුව ලැබේවා...!!!
ඔබතුමිය වාසනාවන්ත කෙනෙක්. ඒකයි අවුරුදු 103 ක් ජීවත්වීමේ පින තිබුණේ... නිවන් සුව පතමි.
කෝවිඩ් කියන්නේ අලුත් නම නිව්මෝනියාවට... කොරෝනා කියන්නේ තනිකරම බොරුවක්...
නිවන් සුව ලැබේවා..!!!