(මනෝප‍්‍රිය ගුණසේකර)
අයිතිකරුවන් විසින් බාර නොගන්නා ලද, මේ වනවිට පොලිස් මෘත ශරීරාගාරයේ ඇති මෘත ශරීර නිරෝධායන නීතිය යටතේ ආදාහනය කිරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අද(09) උපදෙස් දී ඇත.
කොවිඞ් 19 වසංගතයට ගොදුරු වී මියගිය පුද්ගලයින් කිහිපදෙනෙකුගේ මෘත ශරීර ඔවුන්ගේ හිමිකරුවන් හෝ ඥාතීන් විසින් හඳුනාගැනීමට මෙතෙක් ඉදිරිපත් නොවීම නිසා පොලිස් මෘත ශරීරාගාරයේ තබා ඇතැයි ද, ඒවා සම්බන්ධයෙන් කුමක් කළ යුතුදැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නීතිපතිවරයාගෙන් කරන ලද විමසුමට අනුව නීතිපතිවරයා අදාල උපදෙස් ලබා දී ඇතැයි ද පැවසේ.
කොවිඞ් වයිරසයෙන් මියගොස් පොලිස් මෘත ශරීරාගාරයේ තබා ඇති, ඥාතින් හෝ හිමිකරුවන් භාර නොගත් අයගේ මෘත ශරීර නිරෝධායන නීති යටතේ ආදාහනය කරන ලෙස නීතිපතිවරයා උපදෙස් දී ඇත.
COMMENTS
ආදාහනය බැරි නම් පුච්චගෙන කන්න.
ඔක කරන හැමෝටම හෙන ගහන්න ඔන. පවුල් පිටින් හෙනගහලා විනාශ වෙන්න ඕනෑ...
මල සිරුර ආදාහනය කිරීමෙන් පොලිතින් සහ වෙනත් දේ පිලිස්සීමෙන් ඇතිවන වායු දූෂණයට වඩා භයානක වායු දූෂණය ඇතිවෙනවා. මෙම මල සිරුර කොරෝනා රෝගීන්ගේ වීම ඉතාම භයානක තත්වයකි. මල සිරුර ආදාහනය කිරීම හේතුවෙන් ඉතා ෂනික ලෙස ආදාහනය කළ ශරීරයෙන් පිටවන දුමාරය වාතය සමග මුසුවී නිරෝගී අයගේ ශරීරයට ඇතුල් වීම සිදුවේ. මෙය ඉතා භයානක තත්වයක්. කොරෝනා රෝගය ඉතා ඉක්මනින් පැතිරෙනවා.
හෙණ ගහන්න ඔනේ පුච්චන අයට නොවෙ. රටෙ නීති වෙනස් කරන්න කියන අයට.
පළමු හා දෙවන අදහස් ගැන කණගාටු වෙමි. කියන්නා කෙසේ කිව්වත් ලියන්නා ටිකක් මොලේ පාවිච්චි කළ යුතුයි. සැමටම දීර්ඝායුෂ පතමි.