
මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ බන්ධනාගාර පොකුරු වලින් අද (11) දිනට කොරෝනා ආසාදිතයින් 568 දෙනෙකු හදුනාගෙන තිබේ.
මේ දක්වා වයිරසය ආසාදිත සංඛ්‍යාව 44,903 ක් වූ අතර අද පස්වරුවේදී පැලියගොඩ පොකුරෙන් තවත් ආශ්‍රිතයින් 283 ක් වාර්තා විය.
ඒ අනුව මේ වන විට වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 45,186 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd