
මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (27) පස්වරු 8.50 වනවිට එක්වූ ආසාදිතයන් 206 දෙනාත් සමග දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 668 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව, එම පොකුරුවල සමස්ත ආසාදිතයන් ගණන 37,360 දක්වා ඉහළ ගොස් ඇත.
අද රාත්‍රියේදී අලුතින් හඳුනාගත් ආසාදිතයන් සියලු දෙනාම පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයෝ වෙති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිනපතා කොළඹ සහ දිවයින පුරා වාර්තාවන රෝගීන්ගේ වැඩිවීම ගැන රජයක් ලෙස බැරෑරුම්ව නොගන්නේ ඇයි? මොනතරම් නීති රීති ගෙනාවත් ජනතාව පාලනය කිරීමට නොහැකි බව හොඳින්ම පෙනෙන්නට තිබෙනවා නොවේද? කලින් අවස්ථාවේදී කලාක් මෙන් අවම සති 02ක් බස්නාහිර පළාත ඇතුළු ව්‍යාප්තිය වැඩි අනෙක් පළාත් වසා නොදමන්නේ ඇයි? මේ තියෙන තත්වය එකවර පාලනය නොකර විටින්විට සීමිත ප්‍රදේශ පමණක් වසා දැමීම තාවකාලික පැලැස්තර දැමීමක් නොවේද?