(ඩයනා උදයංගනී)
කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 2,329 දෙනකු අද (29) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
ඒ අනුව මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 304,161 ක් දක්වා ඉහළගොස් ඇත.
(ඩයනා උදයංගනී)
කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 2,329 දෙනකු අද (29) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
ඒ අනුව මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 304,161 ක් දක්වා ඉහළගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැවත රෝගීන් දිනෙන් දින වැඩිවන්නේ සැර ඉන්දියන් ඩෙල්ටා වයිරසය නිසා විය හැකියි. නැවතත් රටම වසාතබන්න වෙනවා වගේ පේනවා. රෝග බෝවීම වළක්වා ගන්න හැම දෙනාම සැලකිලිමත් නොවුනොත් භයානක තත්වයක් ඇතිවිය හැකියි.
ගම්පහ දිස්ත්‍රික්කයේ ඊයේ සහ පෙරේදා පිළිවෙලින් රෝගීන් 735, 866ක් වගේ වාර්තා වුණා. ඒත් ඒ ඩේටා සමස්තයක් විදියට අරන් නෑ..
ඇයි අවුල්ද?