(ඩයනා උදයංගනී)
කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 539 දෙනකු අද (28) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
ඒ අනුව අද දිනය තුළ හඳුනාගත් සමස්ත ආසාදිතයන් ගණන 1,919කි.
මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 301,811 ක් දක්වා ඉහළගොස් ඇත.
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
අද කොවිඩ් ආසාදිතයන් 1,919ක්
bandara Wednesday, 28 July 2021 10:06 PM
දෙසතියකට පෙර රට විවෘත කිරීමේ විපාක දැන් පේනවා. වෛද්‍යවරු එදා පෙන්වාදුන් අවදානම පාලකයින් ගණන් ගත්තේ නෑ. රටේ ප්‍රමුඛතාව යොමු වුනේ ගම්මන්පිලගේ කේස් එකට, ගුරු වැටුප් ප්‍රශ්නයට, කොතලාවල සරසවියට, බන්දුලගේ බයිලා වලට, ජී එල් අනාගෙන... දැන් ආයෙත් දවසට ලෙඩ්ඩු 2,000ක් වෙන්න යන්නේ. කොළඹ ජාතික රෝහල පිරිලා, අනේ මන්දා?