(ඩයනා උදයංගනී)
කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 539 දෙනකු අද (28) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
ඒ අනුව අද දිනය තුළ හඳුනාගත් සමස්ත ආසාදිතයන් ගණන 1,919කි.
මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 301,811 ක් දක්වා ඉහළගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙසතියකට පෙර රට විවෘත කිරීමේ විපාක දැන් පේනවා. වෛද්‍යවරු එදා පෙන්වාදුන් අවදානම පාලකයින් ගණන් ගත්තේ නෑ. රටේ ප්‍රමුඛතාව යොමු වුනේ ගම්මන්පිලගේ කේස් එකට, ගුරු වැටුප් ප්‍රශ්නයට, කොතලාවල සරසවියට, බන්දුලගේ බයිලා වලට, ජී එල් අනාගෙන... දැන් ආයෙත් දවසට ලෙඩ්ඩු 2,000ක් වෙන්න යන්නේ. කොළඹ ජාතික රෝහල පිරිලා, අනේ මන්දා?